
Google වල අනතුරක්.
ලොව විශාලතම දත්ත පාලකයන් ලෙසට ගැනෙන Google වල සිදුවූ electrical explosion ව්කක ප්රථිපලයක් ලෙසට ලොව පුරා සමහ භාවිතා කරන්නන් සදහා Search, Maps, සහ YouTube වල සේවා බිඳ වැටීමක් වාර්ථා වූවා. හදාරන්නන් පෙනවා දෙන්නේ මෙම සිදුවීමට අදාලව 30,000 user reports පලවීමක් දක්නට ලැබෙන බවයි. Lake Manawa State Park ආශ්රිතව පැමිනෙන පුවත් පවසා සිටියේ helicopter හා ambulance භාවිතයෙන් තුවාල ලැබූ සේවක මහතුන් කිහිප දෙනෙක් රෝහල් ගත කරනු … දිගටම Google වල අනතුරක්. කියවන්න