ඔබ මයික්‍රොසොෆ්ට් වල වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් පහසුකම භාවිතා කරන්නෙක් නම් ඔබට දැන් කෙලින්ම එහිසිට ෆේස්බුක් වෙත පනිවිඩ යැවීමේ හැකියාව ඇති බවට පුවතක් පලවී ඇත. මේ ආකාරයට සමාජජාලාවකට සම්බන්දවීමට පහසුකම ලැබෙන්නේ ප්‍රතම වතාවට බවත් සදහන් වුනා.