මයික්රෝසොෆ්ට්වල “සීරෝ ඩේ ” ගැටලුව තවදුරටත් විස්වාසනීය ලෙස විසදීනැතිබවට පුවත් පලවෙමින් තිබෙනවා.එම ආයතනය පසුගිය දිනක පිලිසකර රාශියකින් යුතු යාවත්කාලීනයන් ගොන්නක් ඉදිරිපත්කලද අනතුර පහවයාම ගැන සැකපලවෙන වාර්තා පලවෙමින් තිබෙනවා.