ජීමේල් භාවිතාකරන්නන් හට තම ගිනුමේ සිට ඇමරිකවට හා කැනඩාවට නොමිලේම දුරකතන ඇමතුම් ලබා ගතහැකි බව පැවසෙනවා. අන්රටවල් සදහා ඉතා සුලු ගාස්තුවක් යටතේ මෙම පහසුකම ලබා ගත හැකිබව පැවසෙනවා. ඔනැම දුරකතන අංකයක් සදහා මෙම සේවාව විවෘත බව පැවසෙනවා.