ඔබ සම්පූර්නයෙන්ම නිදහස් පුද්ගලයෙක් වෙනවා

ආශ්‍රමය තුල නේවාසිකව තුන්වන වසර පසුවන විට ඔබ සම්පූර්නයෙන්ම නිදහස් පුද්ගලයෙක් වෙනවා. නයක ස්වාමීන් වහන්සේගේ අනුමැතිය යටතේ ඔබව ටිකෙන් ටික කදුමුදුනතට වන කුටියක් කරා යන්නට අවසර ලැබෙනවා. ඉන්පසුව අර මුලින් කියු කාලසටහන් අවසන් වනවා. මොකද ඒ වන විට පිටතින් එන මෙහෙයවීමක් අනවශ්‍ය බව අපටම වටහා ගන්නට පුලුවන් වනවා. විසදාගත නොහැකි ගැටලුවකදී හැරෙන්න නායක ස්වාමීන්වහන්සේ බැහැදැකීම අනිවාර්ය වන්නේ නැහැ. නමුත් භෞතිකව අපි ආශ්‍රමයේ නීති රටාවලින් මිදුනද අධ්‍යාත්මිකව නායක ස්වාමීන් වහන්සේගේ සියුම් ඇසුරක් නැතිනම් මගපෙවීමකට සම්බන්ද වෙනවා නොදැනීම. සමහර විට දියුනු කල අධ්‍යාත්මිකත්වයක්  නැති කෙනෙකුට මෙම පැහැදිලි කීම විහිලුවක් සේ හැගෙන්නට පුලුවන්. නමුත් එය මට නම් අත්දැකීමෙන් අවබෝදකරගත් පැහැදිලි සත්‍යක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )