(“LOL is this you?)”ෆේස් බුක් භාවිතාකරන ඔබට 27 දින සිට චැට් පහසුකම තුලින් මෙවන් පනිවිඬයක් ලැබුනානම් බොහෝ විට එය ස්පැම් වර්ගයට අයත් ක්රියා කාරකමක් බව හදුනාගෙන තිබෙනවා. බොහොවිට ඉන් අනතුරුව ෆේස් බූක් වලම ඇති වීඩියෝ වකට සබදතාවයක් පෙන්වන බවත් එය තුලට පිවිසෙන්නට තැත් කරන විට “404” වර්ගයේ පනිවිඩයක් ලෙස එම වෙබ් සබදතාවය නොමැතිබව පවසන අතර ඒත් සමගම අඩුතරමින් ඔබේ එක් මිතුරෙකුට හෝ ස්පෑම් වර්ගයේ පනිවිඩයක් යැවෙන බව සදහන් උනා.