මම මුලින් මේ ආශ්රමයට පැමිනෙන කොට හිතේ තිබුන විශාල කුතුහලක් උනා දීර්ග කාලයක් එක දිගට ඒකාකාරී රටාවකට අනූව සිටින්නට මට හැකිවේද කියලා. පලමු සතිය දෙවන සතිය ගතවෙන කොට තරමක නොසන්සුන් කමක් නොදැනුනාම නොවේ. ඉන් අනතුරුව සමාලෝචන රැස්වීමකදී මම මේ ගැටලුව ඉදිරිපත් කලේ.” කරුනාකර ඔබ ඔබේ අභ්‍යන්තර චාරිකාව අරබන්න” මට ලැබුනු උපදෙසයි.