බාදකවල ගැටිමින් අපට අපූරු භාවනා උපකරනයක් සකස් කර දුන්නා

අශ්‍රම භූමියේ මැදින් ගලා ගිය පුංචි දිය පහරක් තිබුනා. කදු  මුදුනත සිට පහලට එනවිට හමුවන කුඩා කුඩා තැනිතලා පෙදෙසේදී අර දිය පහරෙහි වේගය මදක් අඩුවී නමුත් ගල්පර බාදකවල ගැටිමින් අපට අපූරු භාවනා උපකරනයක් සකස් කර දුන්නා.විශේෂයෙන් මුල් වසර තුලදී අසලවු විශාල ගල් පරයක සිට මේ දිය පහරේ හඬට සිත යොමුකිරීම කලබලකාරී මනසට ඔසුවක් උනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )