අශ්රම භූමියේ මැදින් ගලා ගිය පුංචි දිය පහරක් තිබුනා. කදු මුදුනත සිට පහලට එනවිට හමුවන කුඩා කුඩා තැනිතලා පෙදෙසේදී අර දිය පහරෙහි වේගය මදක් අඩුවී නමුත් ගල්පර බාදකවල ගැටිමින් අපට අපූරු භාවනා උපකරනයක් සකස් කර දුන්නා.විශේෂයෙන් මුල් වසර තුලදී අසලවු විශාල ගල් පරයක සිට මේ දිය පහරේ හඬට සිත යොමුකිරීම කලබලකාරී මනසට ඔසුවක් උනා.