නායක ස්වාමීන් වහන්සේට අනූව ලොකයේ පවතින සරලම ඇත්ත අපට පෙන්වාදුන්නු කෙනාලු බුදුරජානන් වහන්සේ. කෙනෙකුගේ සිතේ මීලගට ඇතිවිය හැකි ගැටලුව තමා ඔයතරම් සරල නම් තේරුම් ගන්න මේතරම් අමාරු ඇයි කියන එක. උන්වහන්සේ කියන්නේ “ඔබේ මනසේ ස්වභාවය අර සරල සත්‍යයට වඩා දහස් සමහරවිට දස දහස් ගුනයකින් සංකීර්නයි. ඉතින් කොහොමද අරවගේ සරල දෙයක් තේරුම් ගන්නේ? ඕබට එය අසුනොවන්නේ ඔබ එය හසුකරගැනීමට එලන දැල සංකීර්න වැඩි නිසා.” කරුනා කර ඔබ ඉක්මන්වන්න එපා සමහර විට පලමු නොවේ , ඔබේ සියවන කිවීමේදී වෙන්න පුලුවන් මෙහි නියම අර්ථය කරා ඔබට ලංවන්නට පුලුවන් වෙන්නේ.