මේ අපූරු සොබාදහමේ ප්රබොධය හරහා…..
පුරා දින දාහතරකට පසුවයි අප නැවත ආශ්රමයට පැමිනුනේ. දිගු වැසි සමයක් නිමාවී තිබුනා.ගහ කොල හරිම ප්රානවත් බවකින් තද කොලපාටින් දිලිසුනා. දහවල ආහාර වේල පවා නොතකා මම ඉක්මනින්ම කුටිය වෙත ගියේ මුව හරහා සිරුරට ලැබේන ආහාර වේලමෙන් දෙතුන් ගුනයක ශක්තියක් මේ අපූරු සොබාදහමේ ප්රබොධය හරහා මට ලැබෙන බව අත්දැකීමෙන්ම වටහාගෙන සිටි නිසයි. දිගටම මේ අපූරු සොබාදහමේ ප්රබොධය හරහා….. කියවන්න