අප සමග කාලයක් ආශ්රමයේ ගත්කල ජර්මන් මහත්මයෙකුට හැමවෙලේම උවමනා උනේ පුදුමාකාර විදිහට පැහැදිලි කමක්. හුස්මපොද හරියටම ගැටෙන තැන, අහුම් කන් දිය යුත්තේ කොතැනින් නැගෙන ජල රල හඬටද? වගෙ දේවල්. එතුමා කල්පනා කලේ අප සිහිය පිහිටවන තැන මත තමා සියල්ල තියෙන්නේ පොඩ්ඩක් එතැන එහෙ මෙහෙ උනුත් සියල්ල ඉවරයි කියලා.නිදහස්, සැහැල්ලු මනස එතුමාට කරදරයක් උනා. පිටතින් එන නීතී රීති වල පොඩි පමාව පවා එතුමාව නොසන්සුන් කලා.