මා ආශ්රමයට පැමිනි මුල්ම යුගයේ ඇසූ නමුත් අදටත් පැහැදිලිව තේරුම් ගත නොහැකි , ලොකු ස්වාමීන් වහන්සේ නිතර වදාරන වචන පෙලක් තමයි,”ඔබ දක්ශ නිසා ඔනෑම කලබල වටපිටාවකදී උනත් සමාධී මනසට පිවිසෙන්නට පුලුවන් වේවි,නමුත් නිරෝගී සමාධි මනස රැක ගන්නටනම් සරල වටපිටාවක් ලබන්නට ඔබ වාසනාවන්ත විය යුතුමයි.”