ඉතාමත් කලාතුරකදී හැරෙන්නට, ආශ්‍රමය වෙත පැමිනෙන ධනවත් ව්‍යාපාරිකයන් හා විටක මහාචාර්යවරුන් පවා ආශ්රමයට ඇතුවන දොරටුවේ ඉහලින් සවිකරතිබු පැරනි හා අමාරුවෙන් කියවියයුතු පාඨය කියවා තේරුම්ගෙන තිබුනා. “කරුනාකර ඔබ ආමාරුවෙන් නඩත්තුකරමින් සිටින සමාජීය ප්රතිරුපය ඔබේ වම් පස ඇති රාක්කය මත තබා ඇතුලුවෙන්න.”