ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරාහි 9 වන සංස්කරනයේ බීටා එලිදැක්වීම දැන් ලබාගත හැකිබව පැවසෙනවා. නවීනතම හා බොහෝ වෙබ් ප්‍රමිතීන්ට ඉතාහොදින් ගැලපෙන ලෙස සකස් කර ඇතැයි සැලකෙන මෙම නවීනතම සංස්කරනය පරිගනකයේ ග්‍රෆික් ආශ්රිත ක්‍රියාකාරකම් ඉහලතලයකට නැංවීමට අදාල මෘදුකාංග වලින්ද සමන්විත බව කියවෙනවා. ජාවා ස්ක්‍රිප්ට් සදහාද දියුනුකල විශේශාංග එක් කර ඇතිබව පවසනවා. මෙම ලිපිනය ඔස්සේ පිවිස මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියෙන් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා 9 වල බීටා සංස්කරනය දැන් ලබා ගත හැකියි.