පිලිකුල් භාවනාව මෙහි කවදාවත් භාවිතා නොවුනු දෙයක් වුනා. ලොකු ස්වාමීන් වහන්සේ වරක් පැවසුමේ කරුනා කර මොන අඩුපාඩු ඇතැයි ඔබට ඔබේ සිරුර ගැන සිතුනත් කරුනා කර එය අප්රිය කරන්නට ප්රතික්ශේප කරන්නට උත්සාහ නොකරන ලෙසයි. ” ඔරුව පිලිකුලට භාජනය නොකරන්න. ඔබ කැමති වූවත් නොවුනත් එය ඔබගේ ගමන අවසන් වන තුරු රැක ගැනීම අතිශය වැදගත් බව සලකන්න.” රැස්වීම් ශාලාවේ තිබු සටහන් අතරින් එකක් වූවා.