මෙම සතිය ආරම්භයේම වාගේ ඇඩෝබි ආයතනය අනතුරු අගවා සිටියා තම “ඇක්රොබැට් පි.ඩි.එෆ්” ෆයිල කියවනය සදහා සයිබර් පහර දීම් කිහිපයක් අන්තර් ජාලයට මුද හැර ඇති බව. අදවන විට නිකුත්කල ප්රවෘතියක කියවෙන්නේ මෙම පහරදීම සදහා ඉලක්ක කරගන්නා දුර්වලතාවය සදහා වෙනත් ආයතනය නිකුත් කර ඇති යාවත්කාලීනය භාවිතා නොකරන ලෙසයි.තම ආයතන තවමත් මේ සදහා පිලිසකර යාවත්කාලීනයක් නිකුත්කර නොමැති වුවත් ඉහතකී යාවත්කාලීනයෙහි ඇති දුර්වලතා කිහිපයක් වෙනත් ගැටලු නිර්මානය කරන්නට ඉඩ ඇති බවක් නිවේදනය කෙරුනා.