එවරස්ට් කදු පාමුලටත් අධිවේගී අන්තර්ජාල පහසුකම්

එවරස්ට් කදු පාමුලටත් අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදී ඇති බවටත් වාර්තා වෙනවා. පෞද්ගලිහ්ක සමාගමක් විසින් වසරකදී අමුත්තන් හාරදහසකට වඩා ගැවසෙන ප්‍රදෙශයක් ලෙස සැලකෙන එවරස්ට් කදු පාමුලට 3ජී පහසුකම දැන් ලබී ඇති බව කියවෙනවා. දිගටම එවරස්ට් කදු පාමුලටත් අධිවේගී අන්තර්ජාල පහසුකම් කියවන්න

යු ටියුබ් වෙත තුර්කිය පනවා තිබු තහනම

යු ටියුබ් වෙත තුර්කිය පනවා තිබු තහනම ඉවත්කල බවක් වාර්තාඋනා.තූර්කි රජය මෙම තහනම වෙත තහනමට පෙලබුවේ 2008 මැයි මාසයේදී යු ‍ටුයුබ් හි පලව තිබු වීඩියෝවක  එරට බිහිවීමේහිලා  මුල්වීයයි ගෞරවයට පාත්‍රව සිටි අයෙකුට අපහාස වන ලෙස වීඩියෝ වක් පලවීමෙන් අනතුලුව බවයි කිය වුනේ. දිගටම යු ටියුබ් වෙත තුර්කිය පනවා තිබු තහනම කියවන්න

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9

මයික්‍රොසොෆ්ට් ආයතනය පසුගියදා කියා සිටියා තම නවතම  බ්‍රව්සර් සංස්කරනය වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හී බීටා එලිදැක්වීම මේ වනවිට ලොවපුරා භාවිතා කරන්නන් සංක්‍යාව මිලියන දහයක් පමන වන බවයි. වැඩිදුරටත් සදහන් කලේ මිලියන දෙකක් පමන මුල්දින දෙකවනවිට බාගතකිරීම් සිදු කරගෙන තිබූ බවයි. මේ වනවිට දහතුන් දහසකට අදික මත දැක්වීම් තමන් වෙත ලැබී ඇති බවත් සදහන් උනා. දිගටම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 කියවන්න

තම ජූරි සභික භාවය පවතින තාක් ‍ටුවිටර් හෝ ෆේස් බුක් වැනි සමාජ ජාලා සමග

පසුගිය දිනකදී ප්ලොරීඩාහි අධිකරනයකදී විනිසුරුතුමන්ත සිදු උනා තම ජූරි සභිකයන්ට උපදෙස් දෙන්නට තම ජූරි සභික භාවය පවතින තාක් ‍ටුවිටර් හෝ ෆේස් බුක් වැනි සමාජ ජාලා සමග පවත්වන සබදතා නවත්වන්නට කියා. වැඩිදුරත් අදාල නඩුකටයුත්තට අදාල කිසිම තොරතුරක් අන්තර්ජාලය ඔස්සේ නොසොයා බලන ලෙසටත් වැඩිදුරටත් උපදෙස් දී තිබුනා. දිගටම තම ජූරි සභික භාවය පවතින තාක් ‍ටුවිටර් හෝ ෆේස් බුක් වැනි සමාජ ජාලා සමග කියවන්න

‍twitter ඔස්සේ siriwansa සමග එක්වන්න

"අප්‍රකට ආශ්‍රමයක සිට ලියවෙන ජීවිතයේ සොදුරුතම නිර්වචනය" කියවන්නට   http://www.siriwansa.blogspot.com   වෙත පිවිසෙන්නට දැන් ඔබට හැකියි. සියලු සටන්වල යාවත්කාලීනයන් ගැන අවධානයක් ලබා ගැනීම්ට  ‍twitter  ඔස්සේ siriwansa  සමග එක්වන්න. දිගටම ‍twitter ඔස්සේ siriwansa සමග එක්වන්න කියවන්න

බොට්නෙට් වර්ගයේ ජාලයක් හරහා ස්පෑම් කිරීමේ වරදටත්..

රුසියානු ජාතිකයෙකු විසින් තමන් විසින් නිර්මානය කරගත් බොට්නෙට් වර්ගයේ ජාලයක් හරහා ස්පෑම් කිරීමේ වරදටත්, වැරදි ආකාරයට තමන් විසින් ආක්‍රමනය කරන ලද පරිගනක පද්දති වෙනෙකෙකුට තාවකලිකව විකිනීමේ වරදටත් වරදකරු වීමේ පුවතක් පලවුනා. වාර්ථාවේ  සදහන් වන ආකරයට ඔහු මෙම නීති විරෝදී ක්‍රියාවතුලින් මාසිකව ඩොල්ලර් 130,000  මුදලක් ඉහතකී වෙබ් අඩවි විකිනීමෙන් හා කුලියට දී මෙන් උපයා ඇතැයි පරකාශ උනා. දිගටම බොට්නෙට් වර්ගයේ ජාලයක් හරහා ස්පෑම් කිරීමේ වරදටත්.. කියවන්න

පෞද්ගලික වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුලුවී

වර්ජිනියාවෙන් නිකුත්වු පුවතක කියවෙන්නේ,තම ආයතනයේ සේවයකල අයෙකුගේ පෞද්ගලික වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුලුවී එම වෙබ් අඩවිය සතුව තිබූ  ගොනු රාශියක්  මකා දැමීමේ වරදට පුද්ගලයෙකු මාස 27 ක සිර දඩුවමකට යටත් කල බවයි. චේතනාත්මකව වෙන අයකුගේ ආරක්ශිත වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුලුවී එම වෙබ් අඩවියට  හානිකිරීම නම් වරදට ඔහු වරදකරුවු බවයි වැඩිදුරටත් කිය වුනේ. දිගටම පෞද්ගලික වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුලුවී කියවන්න

පුද්ගලයෙකු නීතිමයනොවන අකාරයට මෘදුකාංග අලවිකිරීමේ වරදට

ටෙක්සාශි 24 හැවිරිදි පුද්ගලයෙකු නීතිමයනොවන අකාරයට මෘදුකාංග අලවිකිරීමේ වරදට එරට අධිකරනය විසින් මාස 18ක සිර දඩුවමකට යටත් කලබව වාර්ථා උනා. මින්පෙර කිහිපවිටකදීම අවවාදයට ලක්වුවත් දිගින් දිගටම තම නීති විරෝදී කට යුත්තේ ඔහු යෙදී ඇති බවයි වාර්තා උනේ. ඔහුගේම වෙබ් අඩවියක් හරහා මෙම කටයුත්ත කරගෙන ගොස් ඇති බවට වැඩිදුරටත් කියවුනා. දිගටම පුද්ගලයෙකු නීතිමයනොවන අකාරයට මෘදුකාංග අලවිකිරීමේ වරදට කියවන්න

ඔබේ අලුත් පරිගණකය පැමිනි විට

ඔබේ අලුත් පරිගණකය පැමිනි විට පරන පරිගණකයට කලහැකිදැ 6 පිලිබදව මෙසේ යොජනා කරනවා. (1) හෝම් සර්වරයක් බවට පත් කිරීම (2)ප්‍රාදේශීය පාසැලකට පරිත්‍යාග කිරීම (3)අත්හදා බැලීම් සදහා යොදා ගැනීම (4)හිතවතෙකුට ලබා දීම (5) ජාලගත සමාජ සත්කාරකයකට සම්බන්ධ කිරීම (6)ගේම් සර්වරයක් බවට පරිවර්තනය දිගටම ඔබේ අලුත් පරිගණකය පැමිනි විට කියවන්න

ඉන්ටර් නෙට් එක්ස්ප්ලොරා 9 හි තවත් බීටා සංස්කරනයක්

මයික්‍රොසොෆ්ට් ආයතනය ඉන්ටර් නෙට් එක්ස්ප්ලොරා 9 හි තවත් බීටා සංස්කරනයක් නිකුත් කර ඇති බවක් වාර්තා වෙනවා. මෙය මීට පෙර වු සංස්කරනයේදී හමුවු දුර්වලතා විසදූ හා නවතම අංග කිහිපයක එකතුවක් බව නිවේදනය උනා.වැඩිදුරටත් පැවසුනේ තවත් බිටා මට්ටමේ සංස්කරන කිහිපයකට පසුව ලබන වසර මුල් භාගය වන විට ඉන්ටෙර්නෙට් එක්ස්ප්ලොරා 9 හි අවසාන සංස්කරනය නිකුත්කිරීමට බලාපොරොත්තුවන බවයි. දිගටම ඉන්ටර් නෙට් එක්ස්ප්ලොරා 9 හි තවත් බීටා සංස්කරනයක් කියවන්න