පරිගනකය ඔන් කර මුල් තප්පර දෙක හෝ තුන ඇතුලත මෙහෙයුම් පද්ධතියට…

තප්පර දෙකක් හෝ තුනක් ඇතුලත අවදිවන පරිගනකය නොහොත් පරිගනකය ඔන් කර මුල් තප්පර දෙක හෝ තුන ඇතුලත මෙහෙයුම් පද්ධතියට පරිගණකය භාරදිය හැකිතරමේ වේගයක් සහිත “බයෝස්” කට්ටලයන් නිපදවා ඇති බවත් 2011 වන විට මෙය භාවිතයට නිකුත් කිරීමට නියමිත් බවත් කියවෙන පුවතක් පලවී තිබෙනවා. වැඩිදුරටත් සටහන් උනේ වර්තමානයේ භාවිතවන බයෝස් කට්ටලයේ ආකෘතිය වසර විසිපහකට වඩා පැරනි බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )