තප්පර දෙකක් හෝ තුනක් ඇතුලත අවදිවන පරිගනකය නොහොත් පරිගනකය ඔන් කර මුල් තප්පර දෙක හෝ තුන ඇතුලත මෙහෙයුම් පද්ධතියට පරිගණකය භාරදිය හැකිතරමේ වේගයක් සහිත “බයෝස්” කට්ටලයන් නිපදවා ඇති බවත් 2011 වන විට මෙය භාවිතයට නිකුත් කිරීමට නියමිත් බවත් කියවෙන පුවතක් පලවී තිබෙනවා. වැඩිදුරටත් සටහන් උනේ වර්තමානයේ භාවිතවන බයෝස් කට්ටලයේ ආකෘතිය වසර විසිපහකට වඩා පැරනි බවයි.