ක්‍රමානුකූලව කුඩාවන මෙහෙයුම් පද්ධතිවල ආධිපත්‍යයත් මෙහෙයුම් පද්ධතිවලම කුඩා අයිතමයක්ව සිට වේගයෙන් වැඩෙන වෙබ්බ්‍රවුසර්වල පරාක්‍රමයත් මෑතකාලයේ පරිගණක මෘදුකාංග ලෝකයේ සිදුවූ බොහෝ වෙනස් කම් අතර පැහැදිලිව සටහන් වුනා. වින්ඩොස් වල මැතදීම නිකුත්කල එක්ස්ප්ලොරා 9වලදී අනාගතයේ පරිගණක විෂය මිනිස් ජීවිත යොමුකරන දිශාව පිලිබද පැහැදිලි සලකුනු කීපයක් සටහන්ව තිබුනා ඔබත් දුටුවාද?