පසුගියදා වාර්ථා උනා නිව්යෝක් වලදී පුද්ගලයින් 37 පමන දඩුවම් ලැබු බවට, නවතම ට්‍රොජන් වර්ගයේ පරිගනක වෛරසයක් යොදාගෙන අනවසරයෙන් බැංකු ගිනුම් වලින් ඩොලර් මිලියන තුනක් පමන සොරා ගැනීමේ වරදට. මීට සමාන්තරව බ්‍රිතාන්‍යයෙන්ද වාර්ථාඋනා පුද්ගලයින් දසදෙනෙකු පමන ඉහත කී වරදටම වරදකරුවන්වු බවට.තවදුරටත් සදහන් උනා මෙම වසරේ මුල් භාගයේදී බොට් නෙට් වර්ගයේ පහරදීම් සදහාම මෙම වර්ගයේ වෛරසයම යොදා ගෙන ලොවපුරා පරිගණක මිලියන ගනනක් ආසාදිත තත්වයට පත්කල බව.