අධි පැහැදිලි තාවයක් සහිත චලන රූපමය සම්මන්ත්රන වල යෙදීමේ හැකියාව ඔබේ නිවසටත් ලබා දීමේ අරමුනින් ප්රදාන පෙලේ ආයතන දෙකක්ම සූදානම් වන බවක් ප්රකාශ උනා. දැනට අධික මිලක් මේ සදහා ගෙවන්නට සිදු වූවද නුදුරු අනාගතයේ දැරිය හැකි මිලකට මෙම පහසුකම ලබාදීමට ඔවුන් සූදනම් වෙමින් සිටින බව වාර්තා උනා.