ප්‍රධාන පෙලේඅන්තර්ජාල පිරික්සුම් යන්ත්‍ර ලබාදෙන ආයතන ආයතනවල නමින් පෙනිසිටින ව්‍යාජ වෙබ් අඩවි විසින් විසින් ඔබේ පරිගණකය සදහා ලබාදෙන්නට තැත්කරන ආරක්ශක මෘදුකාංග ගැන මේ දිනවලදී වැඩි අවදානයකින් පසුවන ලෙස නිවේදනය වුනා. සමහර විටක ඔබ එම සබදතාවයක් අවදිකල සැනින් පරිගණකය ආසාදිත කරන්නට සමත්විය හැකි බවයි කියවෙන්නේ.