වරක් ලොකු ස්වාමීන් වහන්සේ පැවසුවා,” කරුනාකර ධර්ම භාන්ඩාගාරයන් නොවී දහම ජීවිතයට ගෙනවිත් ජීවිතය ලස්සන කරවන උපකරනයක් බවට පත් කර ගන්න”.හරිහැටි පන්සිල් පද දෙක තුනක් වත් නෝඅදහන අය දර්මය මත පිනුන් ගසමින් සිටිනව මම හොද හැටි දැක තිබෙනවා. දහම යනු රසායනික විද්‍යාව හෝ භෞතික විද්‍යාව මෙන් කටපාඩම් කරගැනීමට ඇති සූත්‍ර ගොන්නක් නොවේ.උන් වහන්සේ මද සිනාවක් සමග පැවසුවා. විශ්වයේ කලු කුහර තුල බුදු දහමේ සත්‍ය ඔප්පු කිරීමට උත්සාහගනිමින් සිටි මහාචාර්ය වරයෙකු සදහායි එසේ පැවසුවේ.