මයික්‍රොසොෆ්ට් අයතනය නිකුත් කල මයික්‍රොසොෆ්ට් සිකියුරිටි එසෙන්ෂල් ආරක්ශිත මෘදුකාංගයට සමාන හානිකර මෘදුකාංගයක්

මයික්‍රොසොෆ්ට් අයතනය නිකුත් කල මයික්‍රොසොෆ්ට් සිකියුරිටි එසෙන්ෂල් ආරක්ශිත මෘදුකාංගයට සමාන හානිකර මෘදුකාංගයක් අන්තර්ජාලයට මුදා ඇති බවට අද වාර්ථා උනා. පරිගනකයට හනි පමුනනවාට අමතරව වෙනත් හානිකර මෘදුකාංග ඔබ පරිගනකයට කැදවාගන්නට ඔබ පොලබවන බවත් වැඩිදුරටත් කියා තිබුනා. මුල් ලාංචනයට වඩා අමතර යමක් මෙම හානිකර මෘකාංගයේ දැකිය හැකි බවයි වැඩි දුරටත් ඔවුන් කියා සිටියේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )