මයික්‍රොසොෆ්ට් අයතනය නිකුත් කල මයික්‍රොසොෆ්ට් සිකියුරිටි එසෙන්ෂල් ආරක්ශිත මෘදුකාංගයට සමාන හානිකර මෘදුකාංගයක් අන්තර්ජාලයට මුදා ඇති බවට අද වාර්ථා උනා. පරිගනකයට හනි පමුනනවාට අමතරව වෙනත් හානිකර මෘදුකාංග ඔබ පරිගනකයට කැදවාගන්නට ඔබ පොලබවන බවත් වැඩිදුරටත් කියා තිබුනා. මුල් ලාංචනයට වඩා අමතර යමක් මෙම හානිකර මෘකාංගයේ දැකිය හැකි බවයි වැඩි දුරටත් ඔවුන් කියා සිටියේ.