මයික්‍රොසොෆ්ට් ආයතනය අන්තර්ජාලය තුල පරිගණක ක්‍රිඩා අලවිහලක් විවෘතකරීමට…

මයික්‍රොසොෆ්ට් ආයතනය අන්තර්ජාලය තුල පරිගණක ක්‍රිඩා අලවිහලක් විවෘතකරීමට කටයුතු යොදා ගෙන ඇති බවක් වාර්තා උනා. සිය ගනක් එකිනෙකට වෙනස් මාතෘකා ඔස්සේ නිපදවනලද මෙන්ම දැනට ජනප්‍රියවී ඇති ප්‍රිගනක ක්‍රිඩා ‍රැසක් මෙහිදී මිලදී ගැනීමට ඉඩසැලසෙන බවත් ඔක්තෝබර් මස මැද භාගය වනවිට අලවි කටයුතු අරබන්නට බලා පොරොත්තුවන බවත් වැඩිදුරටත් සදහන් උනා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )