මයික්‍රොසොෆ්ට් ආයතනය අන්තර්ජාලය තුල පරිගණක ක්‍රිඩා අලවිහලක් විවෘතකරීමට කටයුතු යොදා ගෙන ඇති බවක් වාර්තා උනා. සිය ගනක් එකිනෙකට වෙනස් මාතෘකා ඔස්සේ නිපදවනලද මෙන්ම දැනට ජනප්රියවී ඇති ප්රිගනක ක්‍රිඩා රැසක් මෙහිදී මිලදී ගැනීමට ඉඩසැලසෙන බවත් ඔක්තෝබර් මස මැද භාගය වනවිට අලවි කටයුතු අරබන්නට බලා පොරොත්තුවන බවත් වැඩිදුරටත් සදහන් උනා.