පරිගණක මෙන්ම රූපවාහිනී තාක්ෂනය තුලද ඇස හා කන තම මාද්‍යය ලෙස යොදා ගත්තද නාසය අමතකව ගොස් ඇති බවක් දකින්නට පුලුවන්. නමුත් දැනටමත් ජපන් තාක්ෂනික ආයතනයක් ඔබගේ ප්‍රින්ටරයේ සිට පරිගනක තිරය පමනක් නොව රුපවාහිනිය මෙන්ම සිනමා ශාලාතුලද තමන් දකින දර්ශන වලට අදාල සුවද වහනය වීමට සැලැස්වීම තුලින් මෙම මාද්‍යය වල ප්‍රබල තාවය වැඩිකිරීමට උත්සාහා කරන සොයා බැලීම් සදහා තම අවධානය යොමු කර ඇති බවක් වාර්ථා වෙනවා. මෙම දශකයේ මැද භාගය වන විට මෙම තාක්ෂනය භාවිතයට කැදවන්නට සමත්වනු ඇතැයි විස්වාසය පලකර තිබුනා.