තවදුරටත් 12 හැවරිදි දරුවෙකු යනු පියාගේ කටයුතුවලට සහය වෙමින් මවගේ කටයුතුවලට සහයවෙමින් තම ” පසුම්බි කාසී” උපයාගත යුත්තෝ නොවන බව ඔප්පු කරන්නට සමත්විමක් ගැන සටහන් උනා. මොසීලා නම් ප්‍රකට වෙබ් බ්‍රව්සරයේ දුර්වලතා හදුනාගන්නා අයෙකුට ඔවුන් ලබා දීමට වෙන් කර ඇති ඩොලර් තුන් දහසක ත්‍යාගයක් දිනා ගැනීමට මෙම දරුවා සමත් වීම එම සිද්දියයි. එම වාර්ථවේ වැඩිදුරටත් සදහන් උනේ ඔහු තම ත්‍යාගයෙන් ඩොලර් 100 ක් පුන්‍ය ආයතනයකට පරිත්‍යාග කරන්නට පවා ඉදිරිපත් වූ බවයි.