තවදුරටත් 12 හැවරිදි දරුවෙකු යනු පියාගේ කටයුතුවලට සහය …..

තවදුරටත් 12 හැවරිදි දරුවෙකු යනු පියාගේ කටයුතුවලට සහය වෙමින් මවගේ කටයුතුවලට සහයවෙමින් තම ” පසුම්බි කාසී” උපයාගත යුත්තෝ නොවන බව ඔප්පු කරන්නට සමත්විමක් ගැන සටහන් උනා. මොසීලා නම් ප්‍රකට වෙබ් බ්‍රව්සරයේ දුර්වලතා හදුනාගන්නා අයෙකුට ඔවුන් ලබා දීමට වෙන් කර ඇති ඩොලර් තුන් දහසක ත්‍යාගයක් දිනා ගැනීමට මෙම දරුවා සමත් වීම එම සිද්දියයි. එම වාර්ථවේ වැඩිදුරටත් සදහන් උනේ ඔහු තම ත්‍යාගයෙන් ඩොලර් 100 ක් පුන්‍ය ආයතනයකට පරිත්‍යාග කරන්නට පවා ඉදිරිපත් වූ බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )