නවතම පරිගනක සදහා නිෂ්පාදනාගාරවලදී මෙහෙයුම් පද්දතිය ලෙස “එක්ස් පී” ඇතුලත් කිරීම මෙම මස 22 දින වන විට අවසන් වන බව පුවතක් පලවී තිබුනා. නෙට්බුක්ස් පරිගණක සදහා තවමත් මෙම අවසරය ඇති බවට වැඩිදුරටත් සටහන් උනා. කෙසේ නමුත් 2008 අප්‍රේල් වලදී ඔවුන් කියා සිටියේ ඉහත දිනය එක්ස් පී පෙර ස්තාපිතයන් අවසන් කරන්නට දිනය බවයි. කෙසේ වෙතත් යම් යම් සීමා යටතේ 2015 දක්වා මෙම මෙහෙයුම් මෘදුකාංගය භාවිතා කරන්නට හැකිවන බවක් වැඩිදුරටත් පවසා ති