අලුත්ම වාර්ථාවලට අනූව නිකුත්කල පුවතකින් කියවෙනේ අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ ප්රමානය මෙම වසර අවසානවනවිට බිලියන දෙකකට ආසන්න වනු ඇති බවයි. දියුනු වෙමින් පවතින රටවලින් වැඩි ප්රවනතාවයක් දැකිය හැකි බවත් වැඩි දුරටත් දැක් උනා. මීට අමතරව පැවසුනේ චීනය වැඩිම භාවිතාකරන්නන් සිටින රට බවත් එය ප්රමානයෙන් මිලියන 420 වඩා අධික බවයි.