ගූගල් ක්‍රොම් 7 නව වෙබ් බ්‍රවුසරය

ප්‍රකට වෙබ් බ්‍රවුසරයක් වන ගූගල් ක්‍රෝම් හි නවතම සංස්කරනය මේ වන විට නිකුත්කල බව කියවෙන පුවතක් පලවෙනවා. නව සංස්කරනය තුල නවංග කිහිපයක්ම එක් කර ඇති බවත් සහ දුර්වලතාවයන් ලෙස හමුවුවන් සියගනනකට වඩා නිවැරදි කල බවත් පෙර සංස්කරනය හා සසදමින් ප්‍රකාශ කර තිබුනා. සති හයකට වරක් ලෙස නවසංස්කරනය සදහා නිවැරදිකිරීම් සහිත යාවත්කාලීනයන් නිකුත් කිරීමට සැලසුම් කොට ඇති බවත් වැඩිදුරටත් සදහන්. මෙම නව බ්‍රවුසරය පහත ලිපිනයෙන් දැන් ලබා ගත හැකියි.

http://google-chrome-mac.en.softonic.com/

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )