ප්රකට වෙබ් බ්රවුසරයක් වන ගූගල් ක්රෝම් හි නවතම සංස්කරනය මේ වන විට නිකුත්කල බව කියවෙන පුවතක් පලවෙනවා. නව සංස්කරනය තුල නවංග කිහිපයක්ම එක් කර ඇති බවත් සහ දුර්වලතාවයන් ලෙස හමුවුවන් සියගනනකට වඩා නිවැරදි කල බවත් පෙර සංස්කරනය හා සසදමින් ප්රකාශ කර තිබුනා. සති හයකට වරක් ලෙස නවසංස්කරනය සදහා නිවැරදිකිරීම් සහිත යාවත්කාලීනයන් නිකුත් කිරීමට සැලසුම් කොට ඇති බවත් වැඩිදුරටත් සදහන්. මෙම නව බ්රවුසරය පහත ලිපිනයෙන් දැන් ලබා ගත හැකියි.