ෆ්ලොරීඩා අවලින් අද නිකුත් වූ පුවතකින් කියවුනේ ලමා අපචාර සම්බන්දයෙන් තවකෙක් අත්වඩංගුවට ගත් බවයි. දහස් ගනනක්වූ අසැබි ලමා ඡායාරූප සහිත් ඔහුගේ පෞද්ගලික පරිගනකය සමග ඔහු අත්වඩංගුවට ගත් බවයි පැවසුනේ. ජාලයක් හරහා සිදුවන අසැබි ලමාරූප හුවමාරුවක් ගැන ඉව වැටුනු ලමා ආරක්ෂක අංශය ඔහුගේ පරිගණකයේ අන්‍යතාවය සොයාගෙන එය ඔස්සේ සොයාගොස් ඔහුව අත්වඩංගුවට ගත් බවයි වාර්තාවුවේ.