ප්ලෂ් ශේෂයන්ට හැකියාවක් තිබෙනවා පෙරකී සාමාන්‍ය දත්තයන් නැවත් අර තාවකාලික මතකයට නංවන්නට

ඔබ වෙබ් පි‍ටු අතර සරනවිට දකින කියවන අසන වෙබ් පි‍ටු සතු යම් දත්තප්‍රමානයක් ඔබේ පරිගනකයේ තාවකාලික මතකතබගැනීමක් සිදුවෙනවා. නවත වරක් ඔබ වෙබ් පි‍ටුවකට පිවිසෙන විට වැඩි පහසුවක් ඇතිවන්නේ මෙහි ප්‍රතිඵලයක් හැටියට බව ඔබ දැනට මත් දන්නවා ඇති. අනිත් අතින් මෙම මතක කොටස මෙහෙයුම් පද්දතිය සතු “ඉන්ටර්නෙට් ඔප්ෂන්” සහයෙ පහසුවෙන් ඉවත් කර දැමීමත් ඉතා පහසු කරනාවක්. නමුත් ඔබ ඇඩොබේ ප්ලැෂ් භාවිතා කරන විට මෙසේ තාවකාලික මතකයේ ‍රැදෙන කොටස ඉහත කී ආකාරයේ සරල ක්‍රියාදාමයකින් ඉවත් නොවන බව සමහර විට ඔබ නොදන්නවා විය හැකියී. වඩාත් අනතුරුදයක තත්වයක් වන්නේ ඉහත කී ප්ලෂ් ශේෂයන්ට හැකියාවක් තිබෙනවා පෙරකී සාමාන්‍ය දත්තයන් නැවත් අර තාවකාලික මතකයට නංවන්නට. මේ තුලින් මතු විය හැකි භ්‍යානක තත්වයන් පිලිබද මා අමුතුවෙන් කිවයුතුයැයි නොසිතමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )