භාෂා 70 කින් ඔබට අදාල භාෂාවෙන් ගනුදෙනු කල හැකි ප්රකට පෙලේ වෙබ් බ්රව්සරයක් වන මොසීලා හි නවතම සංස්කරනය දින කිහිපයකට පෙර නිකුත්වෙලා තිබෙනවා. භාවිතාකරන්නන් අත කුඩා නමුත් වෙගවත් යැයි පිලිගැනීමක් ඇති කරගෙන ඇති මෙම වෙබ් බ්රවුසරය සදහා හයදහසකට ආසන්න අමතර එකතු කිරීම් සමගින් වඩාත් ඔබේ පෞද්ගලික උවමනාවන් හාසසදා ගැනීමේ පහසුකම් මෙහි සමන්විත බවයි කියවෙන්නේ. පහත ලිපිනය ඔස්සේ ඔබටත් මෙම මෘදුකාංගය ලබා ගත හැකියී.