සමහර විටක ඔබේ පරිගණකයේ මූලික ඩෙස් ටොප් මුහුනු වරට අමතරව වර්චුවල් මුහුනතක් කැදවන්නට කැමැත්තෙන් සිටිනවා විය හැකියී. දැනට භාවිතාවන සියලුම වින්ඩෝස් මෙහෙයුම් පද්දති වලට අනුකූලවන එවන් මෘදුකාංගයක් පහත ලිපිනය ඔස්සේ ලබා ගතහැකියි.
http://downloads.pcworld.com/pub/new/utilities/desktop/dexpot_157_r1394.exe