ෆේස් බුක් වැනි සමජ ජලාවල පලවන විඩියෝවක් සමග පලවන වැකියකි, “මෙහි සිටින්නේ ඔබද? යන්න. මින් කුතුහලය අවදවන ඔබ අදාල විඩියෝව ක්‍රියාත්මක කරවන්න සබදතාවය ක්‍රියාත්මක කරනවාත් සමග ඔබ භවිතාකරන්නේ මැක් වර්ගයේ පරිගණකයක් නම් ඔබේ පරිගණකය ගොදුරු වන්නේ වන්නේ අති දරුනු ට්‍රොජන් වර්ගයේ පහරදීමකටය.ඔ එස් එක්ස් ඉලක්ක කොට ගෙන සකසා ඇති මෙම ට්‍රොජනය මීලගට ඔබගේ පරිගනකයේ පසුබිමේ සිට ක්‍රියාත්මක වෙමින් ඔබේ දත්තයන් අදාල ඉලක්ක කරා යවන්නට පටන් ගනී. සමාන්තරවම ඔබේ ඊ මල් ගිනුම හරහා තමන්ගේ පැතිරයාමද ආරම්භ වනු ඇත.