භවිතය බහුල වීමත් සමග අපගේ අවදානය අඩු උවද පරිගනකය යනු ඉතා සියුම් හා සංවේදීතාවයෙන් ඉතා ඉහල මට්ටමේ උපකරනයක් වන බැවින්ම යම් යම් අබාදවලට ලක් වීමේ වැඩි ප්රවන තාවයක් දක්වන බවයි පැවසෙන්නේ. මේනිසා නිතරම ඔබේ වැදගත් ලිපිගොනුවල අමතර පිට පතක් තබා ගැනීම ඉතාවැදගත් බවයි යොජනා වෙන්නේ. බොහෝ විට මේසදහා අදවන විට ඔන්ලයින් පහසුකම් පවා අන්තර්ජාලය තුල බිහිවී ඇතිබව දක්නට පුලුවන්. පහසු මෘදුකාංගයක් යොදා ගනිමින් ඔබේ වැදගත් ෆයිල් සදහා නිතිපතා අමතර පිටපතක් ගැන කල්පනාකාරී වීම ගැටලුවකින් පසුව විශාල වියදම් සහිත පිලිතුරු සෙවීමට වඩා වැදගත් බව සටහන් වෙනවා.