තාක්ෂනික යහ පුරුදු 2

භවිතය බහුල වීමත් සමග අපගේ අවදානය අඩු උවද පරිගනකය යනු ඉතා සියුම් හා සංවේදීතාවයෙන් ඉතා ඉහල මට්ටමේ උපකරනයක් වන බැවින්ම යම් යම් අබාදවලට ලක් වීමේ වැඩි ප්‍රවන තාවයක් දක්වන බවයි පැවසෙන්නේ. මේනිසා නිතරම ඔබේ වැදගත් ලිපිගොනුවල අමතර පිට පතක් තබා ගැනීම ඉතාවැදගත් බවයි යොජනා වෙන්නේ. බොහෝ විට මේසදහා අදවන විට ඔන්ලයින් පහසුකම් පවා අන්තර්ජාලය තුල බිහිවී ඇතිබව දක්නට පුලුවන්. පහසු මෘදුකාංගයක් යොදා ගනිමින් ඔබේ වැදගත් ෆයිල් සදහා නිතිපතා අමතර පිටපතක් ගැන කල්පනාකාරී වීම ගැටලුවකින් පසුව විශාල වියදම් සහිත පිලිතුරු සෙවීමට වඩා වැදගත් බව සටහන් වෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )