ලොවපුරා මිලියන තිහකට අදික පරිගණක ආසාදිත තත්වයට පත්කරන්නට..

නෙදර්ලන්තයේ ඉල්ලීමක් මත 27 හැවරිදි ආමෙනියානු ජාතිකයෙකු පසුගියදා එරටදී අත්වඩංගුවට ගැනුනේ ප්‍රධාන පෙලේ අන්තර්ජාල පහරදීම් කිහිපයකම ප්‍රධාන මොලකරු ලෙස සැකකරන නිසා බව පැවසුනා. පරීක්ෂකයින් වැඩිදුරටත් කියා සිටියේ සැකකරු එරට සර්වරයක් යොදා ගෙන ගොඩනැගු ජාලයක් මගින් ලොවපුරා මිලියන තිහකට අදික පරිගණක ආසාදිත තත්වයට පත්කරන්නට සමත්වු බවයි. පසුගියදා නෙදර්ලන්ත පරිගනක පද්දති 143ක සබදතා බිදවටීම පසු පසද ඔහුසිටින බවට බලධාරීන් සැක කරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )