ඔබ වින්ඩෝස් 7 භාවිතයට අලුතින් පිවිසුනෙක් නම් සමහර විටක ඔබට බෙහෙවින් උපකාර විය හැකියැයි සිතෙන පොත් පින්චක් ලෙස, වින්ඩෝස් 7 සදහා වන සියලුම කෙටි සබදතා අඩංගු පහත ලිපිනයෙන් ඔබට ලබාගතහැකි පී ඩී එෆ් ගොනුව හදුන් වන්නට කැමැත්තෙමි.
http://www.ziddu.com/download/10470804/TheCompleteWindows7Shortcuts.pdf.html