ෆයර් ෆොක්ස් 3.5 හා 3.6 භාවිතා කරන්නන්හට අනතුරු ඇගවීමක් …

ෆයර් ෆොක්ස් 3.5 හා 3.6 භාවිතා කරන්නන්හට අනතුරු ඇගවීමක් කරමින්, අලුතින් හදුනා ගත් දුර්වලතාවයක් ප්‍රයෝජනයට ගනිමින් පරිගණකයට පහරදීමකට දොර විවෘත කරන අන්දමේ අහිතකර මෘදුකාංගයක් ඇතුලුවීමේ අනතුරක් පවතින බව කියවුනා. තවමත් පිලිසකර යාවත්කාලීනයක් නිකුත් නොකලද භාවිතා කරන්නන් හට ටූල් මෙනුව ඔස්සේ ගොස් ඔප්ෂන් යටතේජාවා ස්ක්‍රිප්ට් අක්‍රිය කොටදැමීමට උපදෙස් දෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )