ඇඩොබේ ෂොක්වේව් ප්ලෙයරයේ වු දුර්වලතාවයක් සදහා වන පිලිසකර යාවත්කාලීනය

ඇඩොබේ ෂොක්වේව් ප්ලෙයරයේ වු දුර්වලතාවයක් සදහා වන පිලිසකර යාවත්කාලීනය අද නිකුත් කලබව නිවේදනය කර තිබෙනවා.මෙය තිරනාත්මක මට්ටමක දුර්වලතාවයක් ලේස නම් කරතිබුනා. ලොව පුරා මිලියන 450 අදික මැක් හා වින්ඩෝස් භාවිතා කරන්නන් විසින් මෙම ප්ලේයරය භාවිතා කරන බවයි සටහන්වී තිබුනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )