ඇඩොබේ ෂොක්වේව් ප්ලෙයරයේ වු දුර්වලතාවයක් සදහා වන පිලිසකර යාවත්කාලීනය අද නිකුත් කලබව නිවේදනය කර තිබෙනවා.මෙය තිරනාත්මක මට්ටමක දුර්වලතාවයක් ලේස නම් කරතිබුනා. ලොව පුරා මිලියන 450 අදික මැක් හා වින්ඩෝස් භාවිතා කරන්නන් විසින් මෙම ප්ලේයරය භාවිතා කරන බවයි සටහන්වී තිබුනේ.