ඔබගේ දරුවා, පෙම්වතිය නැතිනම් වෙන අයෙක් වන්නට පුලුවන්, සමහර විටක ඔබට උවමනා වෙන්නට ඇති ඇත්තටම ඔබ අසල නැති අවස්තාවන් වලදී ඔහු හෝ ඇය කරන කියන දේවල් ගැන දැන ගන්නට. මේ අතරින් වඩාත්ම වැදගත්ම මොබයිල් දුරකතනයෙන් කරන කියන දේ දැන ගන්න වීමට බොහෝ ඉඩ තිබෙනවා. මේ සදහා විසදුමක් වෙළද පොල වෙත නිකුත් වෙලා තිබෙනවා. ජංගම දුරකතන රහස් සොයන්නෙකු මෘදුකාංගයක් ලෙස අදාල දුරකතනයට ඇතුලු කිරීම පමනයි අවශ්‍ය වන්නේ.