තාක්ෂනික යහ පුරුදු 5

ඔබේ ඊමේල් ගිනුමේ පැමිනීම් ඉඩකඩ උපරිමව තාබා ගැනීම ඉතාම වැදගත් බව පැවසෙනවා. ඔබට ලිපි ලැබෙන වේගය මත සලකා දිනකට වරක් හෝ කිහිපවිටක් මේ කෙරෙහි අවධානය දක්වන ලෙසයි කියවෙන්නේ. වැදගත්, පසුව,සලක බැලිය යුතු ලෙස වෙන්කරගත් ගොනු තුනකට ලිපි වෙන් කරගෙන අනවශ්‍ය ලිපි වහා මකා දමන්නට කටයුතු කරන ලෙසයි යොජනා කරන්නේ. හැකි හැම විටම ඉක්මනින් පිලිතුරු සැපයීමට අවධානය යොමු කරන මෙන් ඉල්ල සිටිනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )