ඔබේ ඊමේල් ගිනුමේ පැමිනීම් ඉඩකඩ උපරිමව තාබා ගැනීම ඉතාම වැදගත් බව පැවසෙනවා. ඔබට ලිපි ලැබෙන වේගය මත සලකා දිනකට වරක් හෝ කිහිපවිටක් මේ කෙරෙහි අවධානය දක්වන ලෙසයි කියවෙන්නේ. වැදගත්, පසුව,සලක බැලිය යුතු ලෙස වෙන්කරගත් ගොනු තුනකට ලිපි වෙන් කරගෙන අනවශ්‍ය ලිපි වහා මකා දමන්නට කටයුතු කරන ලෙසයි යොජනා කරන්නේ. හැකි හැම විටම ඉක්මනින් පිලිතුරු සැපයීමට අවධානය යොමු කරන මෙන් ඉල්ල සිටිනවා.