තවදුරටත් වින්ඩෝස් මත යැපීම අත්හැරීම සදහා විකල්ප මෙහෙයුම් පද්දතියක් නිපදවා ගැනීම කෙරෙහි රුසියානු රජය අවධානය යොමු කර ඇති බවට කරුනු පලවෙනවා. දැනට මත් මෙසදහා විශාල මුදලක් වෙන් කර ඇති බවටත් කියවෙනවා. ඇමරිකානු ඩොලර් මිලියයන 4.9 මේ සදහා වෙන්කර ඇති බවයි වැඩිදුරටත් සටහන් උනේ.