විකල්ප මෙහෙයුම් පද්දතියක් නිපදවා ගැනීම කෙරෙහි රුසියානු රජය අවධානය

තවදුරටත් වින්ඩෝස් මත යැපීම අත්හැරීම සදහා විකල්ප මෙහෙයුම් පද්දතියක් නිපදවා ගැනීම කෙරෙහි රුසියානු රජය අවධානය යොමු කර ඇති බවට කරුනු පලවෙනවා. දැනට මත් මෙසදහා විශාල මුදලක් වෙන් කර ඇති බවටත් කියවෙනවා. ඇමරිකානු ඩොලර් මිලියයන 4.9 මේ සදහා වෙන්කර ඇති බවයි වැඩිදුරටත් සටහන් උනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )