ඔබ පරිගණක ක්රිඩා හෝ ත්රිමාන කරන මෘදුකාංග ගැන සැලකිලිමත් වන්නෙක් නම් පහත දැක්වෙන්නේ ඔබට වැදගත් විය හැකි මෘදුකංග සහකරුවෙකු ගැනයි. ඉන්ටෙල් 950 හා සමගාමී චිප් සදහා වඩාත් සුදුසු බවයි පවසාතිබුනේ. මෙහි සුවිසේශීතාවය කෙටියෙන් සදහන් කර ඇත්තේ ” මෙය නොමිලේ හා අරක්ශිතව ඔබේ පරිගණකයේ ග්රෆික් උපාංගය ඉහල දැමීමක්” ලෙසයි. පහත දැක්වෙන ලිපිනයෙන් ඔබටත් මෙය ලබා ගත හැකියි.
http://www.techspot.com/downloadget.php?id=4828&file=1&evp=79a38f56839cde14b106392266539eb9