ඔන් ලයින් සර්වේස් සදහා තමන්ගේ සේවා ස්තානයෙන් සංවේදී දත්ත රැස්කිරීමේ වරදට අයතන සේවකයෙකු වසරකට අදික කාලයක් සිරදඩුවම් නියම වූබවට වාර්ථා වක් නිකුත් වුවා.කැලෆොනියානු සරසවියක වෛයිද්ය මධ්යස්තානයක සේවය කල ඔහු එහි සේවකයින් ගේ දත්ත සොරා ගෙන මෙම දත්ත සැපයීම කර ඇති බවයි කියවෙන්නේ. තමන් විසින් සහභාගී නොවු වැඩසටනකින් තමන්වෙත් ප්රතිචාර යොමුවන විට මේ ගැන සැලකිලිමත්වු සේවකයි තම ඉහල නිලධාරීන්ට මේ ගැන පැමිනිලි කිරීමෙන් අනතුරුව ඉහතකී සිද්දිය හෙලිවූ බවයි වාර්ථා උනේ.