ඔබේ අලුත් පරිගණකය පැමිනි විට පරන පරිගණකයට කලහැකිදැ 6 පිලිබදව මෙසේ යොජනා කරනවා.
(1) හෝම් සර්වරයක් බවට පත් කිරීම
(2)ප්‍රාදේශීය පාසැලකට පරිත්‍යාග කිරීම
(3)අත්හදා බැලීම් සදහා යොදා ගැනීම
(4)හිතවතෙකුට ලබා දීම
(5) ජාලගත සමාජ සත්කාරකයකට සම්බන්ධ කිරීම
(6)ගේම් සර්වරයක් බවට පරිවර්තනය