සමහර විටක ඔබගේ පරිගණකය ඔන් කර බූට් ක්‍රියාවලිය සම්පූර්නව විට උදැසන ආහාරවේල ගෙන පුන්චි පහේ නින්දකටද කාලය ඉතිරිවනවා වෙන්නට පුලුවන්.තවමත් බීටා තත්වයේ පවතින නමුත් ඉහත කී ක්‍රියාවලිය වේගවත් කරන්නට සමත් වන බවට ප්‍රකාශ කරන අපූරුමෘදුකාංගයක් ගැනැයි මෙම සටහන. මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපිත කලවිට ඔබේ පරිගනකයේ මුල් අවදිවීමේදී භාවිතාවන සියලු වැඩසටහන් පිලිබද වාර්ථාවක් ඔබට ඉදිරිපත් කර ඔබේත් අනුමැතිය ඇතිව අනවශ්‍ය වැඩසටහන් පසුව ඇරබෙන්නට සකස් කිරීම මෙහි ක්රවේදය ලෙස ඔවුන් හදුන්වා තිබුනා. පහත ලිපිනයෙන් එය ඔබටත් ලබා ගත හැකි වේවි.
http://downloads.pcworld.com/pub/new/utilities/system_resources_tune_up_/solutoinstaller.exe