පරිගණකය ඔන් කර බූට් ක්‍රියාවලිය සම්පූර්නව විට උදැසන ආහාරවේල ගෙන පුන්චි පහේ නින්දකටද කාලය

සමහර විටක ඔබගේ පරිගණකය ඔන් කර බූට් ක්‍රියාවලිය සම්පූර්නව විට උදැසන ආහාරවේල ගෙන පුන්චි පහේ නින්දකටද කාලය ඉතිරිවනවා වෙන්නට පුලුවන්.තවමත් බීටා තත්වයේ පවතින නමුත් ඉහත කී ක්‍රියාවලිය වේගවත් කරන්නට සමත් වන බවට ප්‍රකාශ කරන අපූරුමෘදුකාංගයක් ගැනැයි මෙම සටහන. මෙම මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපිත කලවිට ඔබේ පරිගනකයේ මුල් අවදිවීමේදී භාවිතාවන සියලු වැඩසටහන් පිලිබද වාර්ථාවක් ඔබට ඉදිරිපත් කර ඔබේත් අනුමැතිය ඇතිව අනවශ්‍ය වැඩසටහන් පසුව ඇරබෙන්නට සකස් කිරීම මෙහි ක්‍රවේදය ලෙස ඔවුන් හදුන්වා තිබුනා. පහත ලිපිනයෙන් එය ඔබටත් ලබා ගත හැකි වේවි.

http://downloads.pcworld.com/pub/new/utilities/system_resources_tune_up_/solutoinstaller.exe

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )