තාක්ෂනික යහ පුරුදු අතරට ඔවුන් මීලට එක් කර ඇත්තේ දිනයේ ඔබේ වැඩසටහන පිලිවලකට සකසා ගන්නාලෙසයි. මෙය අපිලිවලක් වූ විට එකම කාර්ය නැවත නැවත සිදුකිරීම, වැදගත්ම කාර්යන් අත පසු වීම ආදී බොහෝ අහිතකර ප්රතිපල ඇති විය හැකි බවට අනතුරු අගවනවා.මෙම කාර්ය සදහා ඔන්ලයින් ආකාරයට ඔබට සහය ගත හැකි වෙබ් අඩවියක්ද හදුන්වා දෙන්නට මම කැමතියි.පහත දැක්වන ලිපිනයෙන් එම අඩවියට පිවිසිය සැකියි.