පසුගිය දිනකදී ප්ලොරීඩාහි අධිකරනයකදී විනිසුරුතුමන්ත සිදු උනා තම ජූරි සභිකයන්ට උපදෙස් දෙන්නට තම ජූරි සභික භාවය පවතින තාක් ටුවිටර් හෝ ෆේස් බුක් වැනි සමාජ ජාලා සමග පවත්වන සබදතා නවත්වන්නට කියා. වැඩිදුරත් අදාල නඩුකටයුත්තට අදාල කිසිම තොරතුරක් අන්තර්ජාලය ඔස්සේ නොසොයා බලන ලෙසටත් වැඩිදුරටත් උපදෙස් දී තිබුනා.