වර්ජිනියාවෙන් නිකුත්වු පුවතක කියවෙන්නේ,තම ආයතනයේ සේවයකල අයෙකුගේ පෞද්ගලික වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුලුවී එම වෙබ් අඩවිය සතුව තිබූ ගොනු රාශියක් මකා දැමීමේ වරදට පුද්ගලයෙකු මාස 27 ක සිර දඩුවමකට යටත් කල බවයි. චේතනාත්මකව වෙන අයකුගේ ආරක්ශිත වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුලුවී එම වෙබ් අඩවියට හානිකිරීම නම් වරදට ඔහු වරදකරුවු බවයි වැඩිදුරටත් කිය වුනේ.